Tuesday, November 16, 2010

සුසුම් පොද.............


ඉර බෑහෑගෙන යන හෑන්දෑවේ
අර ඈත පේන පාලම උඩට වෙලා
අවරට යන හිරුට සමු දෙන්න...
එනවද මා එක්ක....................
අනේ ඈත්තටම
මේ තරමටම ලං වෙලා මට
හිතුවේ නෑ කවදාවත්ම
බෙදාගනීවි කියලා
ඔය ජීවිතය මා එක්ක.................
මං අඩද්දි අඩන්නයි,
හිනා වෙනකොට හිනා වෙන්නයි,
පුදුම බෑදීමක්
ජීවත් වෙන තුරාවට.............
අනේ,
පොරොන්දු වෙන්න............
මං "යමු" කියනකල්
මාව දාල යන්නෙ නෑ කියල...............
යන දාක,
මේ පුංචි කෙල්ලවත් අරන් යනවා කියලා...............
පුලුවන් තරම් කල් ඉන්න,
මං එක්කම...........

Sunday, September 26, 2010

ළමාවිය...................


පුංචිම පුංචි හීනයක
තවරලා ගොඩක් පාට.............
හෑඩ කරලා ලස්සනට
හෑඩ බලද්දි,
මතක් වුණා මටම..........
ගුත්තිලගෙ වීණා නදට
නෑටුවා වගේ සුරංගනාවියෝ.......
තාලයට පාද තියන්නට,
දෙපයේ බෑන්ද පාද සලඹට
හිතේ හෑටියට
කිංකිණි හඩ නංවන්න
අවසර දුන්නු
මගේ ළමාවිය.........
ඉතින් ආදරෙයි මං තාමත්
නොකියම ඈතට ඉගිලුනත්
ඒ සමනළ ලෝකයට.........

Saturday, September 4, 2010

හෑන්දෑව...........


ඈත සිතිජයට
රුවල් විදා ඈදෙනා
පු0චි රුවල් නෞකාව...........
අඹු දරුවන් රකින්නට
දියඹට යන අප්පච්චි වසා,
කෑන්දන් ඒවි අදුර..........
පදුරු අතරින් ඈදෙනා
ගොරහෑඩි රෑහෑයි නදට බිය වී
කුරුලු පෑටවුන්
පලායන නිමේෂයේ........
බෑස යන හිරුට ඉඩ දී
අවසර ලද ඈසිල්ලේ,
නෑගෙන සද කුමරු දෙස බලා..........
නියගලා මලෙන්
පාට හොරෙන්ම අරන් හෑඩ වෙවී.........
ලෑජ්ජාවෙන් රතු වුණු
නුඹේ දෙකොපුල්
සුන්දරයි සෑබවින්ම..........
හෙට දිනයේ
පතිකුලයට යන්නට සෑරසෙන
මනාළියක සේ..........

Saturday, August 28, 2010

අරුණෝදය........


කොහේදෝ ඉදන් ආපු
සීතලම සීතල සුළ0 රෑල්ල,
වෙනදටත් වඩා
කරදර කර කර
දෑවටෙනකොට මගේ වටේම..........
නිකමටවත් හිතුවෙ නෑ
ඔයා ඈවිත් වග.......
මගේ කුටියටත්,
අහන්නෙවත් නෑතිව මගෙන්.........
ඈවිදින් වගේ මීදුම් පටලයක්
බොද වෙලා..........
ඉතින්,
සිදු වුණා කියන්නට මට
"මතු සම්බන්ධයි" කියලා
තුරුලු වෙලා හිටිය
ලස්සනම ලස්සන
හීනයට..............

Sunday, August 22, 2010

සෙවණෑල්ල..........


නිහඩ මාවතේ
තනිව ඈවිද යන මට
හිතාගන්න බෑරි තරමට ල0 වෙලා.......
දෑනෙනවා හිතට,
කවුරු නෑතත්
ඔයා ම0 ලග බව..........
ජීවිතේ පුරාවටම
මාව දාල යන්නෙ නෑති බව,
හිතෙනවා වෙලාවකට මට
අහන්න,
"ඈයි මගේ පස්සෙන් එන්නෙ ?" කියලා
ඒත්,
එන්න එපා කියන්නෙ නෑ ම0......
ඒ,
මගේ ජීවිතේ පුරාවටම
ම0 ලගින් ඉන්න අයගෙන්
ඔයත් එක්කෙනෙක් නිසා............

Saturday, August 21, 2010

සීතල යුද්ධය............

පාට සරු0ගලයක් අරන්
නියර දිගේ දුවන්න.........
ඒ සරු0ගලය උඩ යන හෑටි බලලා
අත් පොඩි තලන්න,
වෙලේ වක්කඩට බෑහෑලා
තිත්ත පෑටව් අල්ලන්න.........
අනේ,
මේ හමදේම වහගෙන
ටියුෂන් පන්ති,
5 වසෙරෙ පු0චි න0ගිලා මල්ලිලා
සෑරසෙන්නෙ පු0චි පහේ යුද්ධයකට
සීතල යුද්ධයක්............
ඒත් දවසක ඔයාලම
තේරුම් ගනිවි
ඒක ලොකු කඩඉමක් බව,
ඉතින්,
අක්කිගෙන් සුබ පෑතුම්
ලක් දෙරණේ පු0චි සේනාවට
මේ දිනන්නට
මේ සීතල යුද්ධය............

Saturday, August 14, 2010

ජිවිතය..................


පතනා දේ නොලෑබෙනා මුත්
ආශාවන් පොදි බෑදන්..........
මහා දුර ගමනක් යන්නට
සෑරසේවි
මාත් නුඹ එක්ක.........
ල0 උනත්
නිතර තනි කර දමා
පාලුවේ මා........
මුව පුරා සිනසී විටෙක
උරුම කරගත් දුක
අත් පොඩි අතරෙ හ0ගාන
ඈයිද මේ............
පු0චි මගේ හිත
තේරුම් ගන්නට වෙර දරන,
තවත් එක් ඉසව්වක් විය
ජිවිතය..........

Tuesday, August 10, 2010

හසරෑල්...........


අවරගිරින් බෑස යන
හිරු කිරණ...........
මුඩු පෑහෑ ගත් අහස් ගෑබ
හඩවාවි නම්
නුඹව............
නෙත් විලම කලඹවා
කදුලු පොකුරු
හෙලයි නම් බිමට.....
දෙන්න පු0න්චි ඉඩක් ඔහුටත්
රෑදෙන්නට දිවිය පුරාවට
සත්තයි ඒවි ඔහු
සොයාගෙන නුඹව...........

Wednesday, August 4, 2010

මO........


උණුහුමට මෑදි වෙලා
අම්මගේ තාත්තගෙයි......
තවමත් ලෝකයට හරි හෑටි
විවර නොවු මනසකින්
එබිකම් කරන............
තෙරක් නොපෙනෙන අහස් කුසට
පෙම් කරනා....
වරම් ලබෙන තුරු
නිදහස සොයා යන්නට......
බලා හිදිමි මම......
තටු ලෑබු මුත්
තවමත් ඉගිලෙන්න වෙරදන..........
දගම දග
පුOචි කිරිල්ලියක් මO........

Tuesday, August 3, 2010

හෙට.............


සියපතක රෑදි
දිය බිදුව සේ.............
තණ අග රෑදි
පිනි බිදුව සේ..............
අවිනිශ්චිත ලෝකයේ
තවත් එක් අවිනිශ්චිත දෙයක් වී නම්
හෙට දවස...........
නොදනිමි මා වෙනුවෙන්
එය එලඹේද නො එලඹේද යන වග........
මන්ද යත්,
අස්ථිර වු ලෝකයේ
ජිවිතයද අස්ථිර නිසාවෙන්...........

Sunday, August 1, 2010

සිහින දෙව්ලියේ.............


විඩාපත් නෙත් දෑල
සෙව්වත් නුඹව.........
නුඹට තුරුළු වී
තව තවත්,
හොයන්නට නුඹේ උණුසුම
නෑ අවෙ තාමත්.....
අමනාප වීලාද මා එක්ක..........
දොර පියන් හෑරදෑම්මේ
නුඹ නිසයි
සොදුරියේ.......
ඉතින් ඈවිදින් මගෙ කුටියට
වෑතිර සයනේ
ආදරෙන් හිස සිඹ,
සනසවන් මගේ මුළු රෑයම
සිහින දෙව්ලියේ.............

Wednesday, July 28, 2010

සමාවෙන්න..........

මම මේ දවස් වල ටිකක් විතර කර්යබහුලයි.රෑකියාවයි,පාඩම් වෑඩයි,විභාගයි නිසා මේ දවස් ටිකේම බ්ලොග් 1 පෑත්තෙ එන්න බෑරි වුණා.ඒත් පුලුවන් තරම් ඉක්මනට ආයෙත් ඔයාල වෙනුවෙන් ලියන්න පටන් ගන්න මම පොරොන්දු වෙනවා.ඔයාලට සුබ දවසක්................

Monday, July 12, 2010

රාත්‍රිය......................

කාටත් හොරා ඈහෑරුණු
කුමුදු මල්.........
රහස් කියන්නට
සෑරසෙනා නිමේෂයේ...........
නිශාචර සියොත් කෑල
සරදම් රටා
මවද්දි...........
සුන්දරයි නුඹ............
දුහුල් වළා සළු පෑළද
නෙත් යුග සනසවන්නට...........
තරු එළියෙන්
පාර අසාගෙන .......
මගෙ ගෙපෑලටත් වඩිනු මෑන
නිසන්සල වු
රාත්‍රිය............

Sunday, July 11, 2010

කදුල................

වස්සානයේ
ගිගුම් දෙන අහස් තලය
සාක්ෂි දරාවි
දිනෙක,
ඒ හදෙහි වු වේදනාව
නිමක් නෑති වු වග.................
දෝර ගලනා දුක,
වෑලදගෙන
දෝතින් තුරුලු කරන්..........
වෑටෙන්නට අර අදින
නෙත් අද්දර නළියනා.............
නුවන් යුග රිද්දවා
උල්පතක් සේ.............
දෙකොපුල් දිගේ රූටා හෑලෙන
අනවසරයෙන් මුත්
මගේ කම්මුල් සිඹින
නුඹම විය
කදුල................

Saturday, July 10, 2010

යෞවනය..................

අතුපතර විහිදුන වෘක්ෂයක
අවසරයි නම්
ලෑගුම් ගන්නට
සියොතුන්ට.........
සිප ගන්නට
වෙරළ තීරයම
අවසරයි නම්
මුහුදු රළකට........
රෑ තනි යහනට
වඩින්නට
අවසරයි නම්
නිදි දෙව්දුවට.............
තණ අග පිනිබිදුව වන්
ආදරණීය යෞවනය,
නුඹට අවසරයි
ගොඩවදින්නට
මගේ ජීවිත යාත්‍රාවට............

Friday, July 9, 2010

තාත්තේ..............

කලා පුරමින් පෑයු
සද මඩල..........
එකලු කලා අහස් ගෑබ
ඒ සිසි කෑන් දහර,
ආදරය වගේමයි
ඔබෙන් ලද........
තවමත් ආසයි දග කරන්නට
නුඹේ සුළගිල්ලේ එල්ලී
තාත්තේ..........
මහා සවියක් වුණා
ඔබ මගේ දිවියට.....
ඒ අභිමන් දොතින් ගන්නට
වරම් ලද
දියණියයි මා ඔබේ..............

Thursday, July 8, 2010

අම්මේ...........

කෙත් යාය පීරමින්
ඈදෙන සුළගේ පහස...........
පාර පෙන්නාවි
අරුණෝදයේ
විකසිත වන්න මල් කෑකුළකට........
එලෙසින්ම,
මග කිවුවා මට
නුඹේ උණුසුම.............
විකසිත වන්නට
ඔබේ ලොව තුල
දියණිය ලෙසින්...........
ඉතින් අවසරයි
නමදින්නට ඔබේ පායුග
මව්නි සදාදර.............

Wednesday, July 7, 2010

නෙත් ඉම..........

දනිමි මම
දකින්නට වරම් ඈති වග,
ලෝකයම...........
පවසන නිසාවෙන්
මගෙ නෙත් යුග මටම.........
මුල පුරමි මේ ලෙසින්
තෙරක් නොපෙනෙන විශ්වයේ
පණ පොවන්නට පන්හින්දට,
අසුවන දේ වෙනුවෙන්
මගෙ නෙත් ඉමට...............