
ඉර බෑහෑගෙන යන හෑන්දෑවේ
අර ඈත පේන පාලම උඩට වෙලා
අවරට යන හිරුට සමු දෙන්න...
එනවද මා එක්ක....................
අනේ ඈත්තටම
මේ තරමටම ලං වෙලා මට
හිතුවේ නෑ කවදාවත්ම
බෙදාගනීවි කියලා
ඔය ජීවිතය මා එක්ක.................
මං අඩද්දි අඩන්නයි,
හිනා වෙනකොට හිනා වෙන්නයි,
පුදුම බෑදීමක්
ජීවත් වෙන තුරාවට.............
අනේ,
පොරොන්දු වෙන්න............
මං "යමු" කියනකල්
මාව දාල යන්නෙ නෑ කියල...............
යන දාක,
මේ පුංචි කෙල්ලවත් අරන් යනවා කියලා...............
පුලුවන් තරම් කල් ඉන්න,
මං එක්කම...........
maxxa kalani patta ahhhh
ReplyDeletethanks dr.............thanks a lot.............
ReplyDelete