Friday, May 27, 2011

හුළග මුමුණපු ගීතය...................


අනේ මන්දා........
කියාගන්න බෑරි තරම් රිදුම් දෙන
ලෝකෙටම ඈහෙන්න කෑගහලා
කියලා අඩන්න පුලුවන්
වේදනාවක් හිතේ දරන්
අඩි පාර දිගේ එනකොට
ඈහුණා දවසක්
හුළග මුමුණපු ගීතය
ඒක රහසක්.........
ලස්සනයි...
හරියට ජීවිතේ වගේ....
ගොඩක් දේ නොතේරුනත්
දෑනුනා එක දෙයක්.......
කිව්වා හුළග මට
පාවෙලා යන්න කියලා නිදහසේ.......
අනේ......
ඒත් කොහොමද පාවෙලා යන්නෙ.........
කියා දෙන්න කවුරු හරි මට...
බයයි අතරමං වෙයි කියලා
ගෙදර එන්න පාර හොයගන්න බෑරි වුනොත්.....
අම්මා හොයයි මාව

හ්ම්.......

හුළග දන්නෙ නෑ මේවා.........

Tuesday, November 16, 2010

සුසුම් පොද.............


ඉර බෑහෑගෙන යන හෑන්දෑවේ
අර ඈත පේන පාලම උඩට වෙලා
අවරට යන හිරුට සමු දෙන්න...
එනවද මා එක්ක....................
අනේ ඈත්තටම
මේ තරමටම ලං වෙලා මට
හිතුවේ නෑ කවදාවත්ම
බෙදාගනීවි කියලා
ඔය ජීවිතය මා එක්ක.................
මං අඩද්දි අඩන්නයි,
හිනා වෙනකොට හිනා වෙන්නයි,
පුදුම බෑදීමක්
ජීවත් වෙන තුරාවට.............
අනේ,
පොරොන්දු වෙන්න............
මං "යමු" කියනකල්
මාව දාල යන්නෙ නෑ කියල...............
යන දාක,
මේ පුංචි කෙල්ලවත් අරන් යනවා කියලා...............
පුලුවන් තරම් කල් ඉන්න,
මං එක්කම...........

Sunday, September 26, 2010

ළමාවිය...................


පුංචිම පුංචි හීනයක
තවරලා ගොඩක් පාට.............
හෑඩ කරලා ලස්සනට
හෑඩ බලද්දි,
මතක් වුණා මටම..........
ගුත්තිලගෙ වීණා නදට
නෑටුවා වගේ සුරංගනාවියෝ.......
තාලයට පාද තියන්නට,
දෙපයේ බෑන්ද පාද සලඹට
හිතේ හෑටියට
කිංකිණි හඩ නංවන්න
අවසර දුන්නු
මගේ ළමාවිය.........
ඉතින් ආදරෙයි මං තාමත්
නොකියම ඈතට ඉගිලුනත්
ඒ සමනළ ලෝකයට.........

Saturday, September 4, 2010

හෑන්දෑව...........


ඈත සිතිජයට
රුවල් විදා ඈදෙනා
පු0චි රුවල් නෞකාව...........
අඹු දරුවන් රකින්නට
දියඹට යන අප්පච්චි වසා,
කෑන්දන් ඒවි අදුර..........
පදුරු අතරින් ඈදෙනා
ගොරහෑඩි රෑහෑයි නදට බිය වී
කුරුලු පෑටවුන්
පලායන නිමේෂයේ........
බෑස යන හිරුට ඉඩ දී
අවසර ලද ඈසිල්ලේ,
නෑගෙන සද කුමරු දෙස බලා..........
නියගලා මලෙන්
පාට හොරෙන්ම අරන් හෑඩ වෙවී.........
ලෑජ්ජාවෙන් රතු වුණු
නුඹේ දෙකොපුල්
සුන්දරයි සෑබවින්ම..........
හෙට දිනයේ
පතිකුලයට යන්නට සෑරසෙන
මනාළියක සේ..........

Saturday, August 28, 2010

අරුණෝදය........


කොහේදෝ ඉදන් ආපු
සීතලම සීතල සුළ0 රෑල්ල,
වෙනදටත් වඩා
කරදර කර කර
දෑවටෙනකොට මගේ වටේම..........
නිකමටවත් හිතුවෙ නෑ
ඔයා ඈවිත් වග.......
මගේ කුටියටත්,
අහන්නෙවත් නෑතිව මගෙන්.........
ඈවිදින් වගේ මීදුම් පටලයක්
බොද වෙලා..........
ඉතින්,
සිදු වුණා කියන්නට මට
"මතු සම්බන්ධයි" කියලා
තුරුලු වෙලා හිටිය
ලස්සනම ලස්සන
හීනයට..............

Sunday, August 22, 2010

සෙවණෑල්ල..........


නිහඩ මාවතේ
තනිව ඈවිද යන මට
හිතාගන්න බෑරි තරමට ල0 වෙලා.......
දෑනෙනවා හිතට,
කවුරු නෑතත්
ඔයා ම0 ලග බව..........
ජීවිතේ පුරාවටම
මාව දාල යන්නෙ නෑති බව,
හිතෙනවා වෙලාවකට මට
අහන්න,
"ඈයි මගේ පස්සෙන් එන්නෙ ?" කියලා
ඒත්,
එන්න එපා කියන්නෙ නෑ ම0......
ඒ,
මගේ ජීවිතේ පුරාවටම
ම0 ලගින් ඉන්න අයගෙන්
ඔයත් එක්කෙනෙක් නිසා............

Saturday, August 21, 2010

සීතල යුද්ධය............

පාට සරු0ගලයක් අරන්
නියර දිගේ දුවන්න.........
ඒ සරු0ගලය උඩ යන හෑටි බලලා
අත් පොඩි තලන්න,
වෙලේ වක්කඩට බෑහෑලා
තිත්ත පෑටව් අල්ලන්න.........
අනේ,
මේ හමදේම වහගෙන
ටියුෂන් පන්ති,
5 වසෙරෙ පු0චි න0ගිලා මල්ලිලා
සෑරසෙන්නෙ පු0චි පහේ යුද්ධයකට
සීතල යුද්ධයක්............
ඒත් දවසක ඔයාලම
තේරුම් ගනිවි
ඒක ලොකු කඩඉමක් බව,
ඉතින්,
අක්කිගෙන් සුබ පෑතුම්
ලක් දෙරණේ පු0චි සේනාවට
මේ දිනන්නට
මේ සීතල යුද්ධය............