
නිහඩ මාවතේ
තනිව ඈවිද යන මට
හිතාගන්න බෑරි තරමට ල0 වෙලා.......
දෑනෙනවා හිතට,
කවුරු නෑතත්
ඔයා ම0 ලග බව..........
ජීවිතේ පුරාවටම
මාව දාල යන්නෙ නෑති බව,
හිතෙනවා වෙලාවකට මට
අහන්න,
"ඈයි මගේ පස්සෙන් එන්නෙ ?" කියලා
ඒත්,
එන්න එපා කියන්නෙ නෑ ම0......
ඒ,
මගේ ජීවිතේ පුරාවටම
ම0 ලගින් ඉන්න අයගෙන්
ඔයත් එක්කෙනෙක් නිසා............
හිතාගන්න බැරිතරමට
ReplyDeleteහිතට ල0වෙලා
හැම ආත්මයකම
ල0ව ඉන්නට පෙරුම් පිරුව හැටි...
මතක් වෙනකොටත්
මම ලගින්ම ඉන්නෙ'
ඔයා විතරයිනෙ'
මම ඔයාට හුගක් ආදරෙයි
katada dilu mechcharama adare.............hewanallatada?
ReplyDeleteGr8.....
ReplyDeleteapiwa amataka karanneth na neda????
thank u pasi.............
ReplyDeleteapoooooooooo oyalawa amataka karanne na.pissuda?api hoda yaluwone ane.........