
විඩාපත් නෙත් දෑල
සෙව්වත් නුඹව.........
නුඹට තුරුළු වී
තව තවත්,
හොයන්නට නුඹේ උණුසුම
නෑ අවෙ තාමත්.....
අමනාප වීලාද මා එක්ක..........
දොර පියන් හෑරදෑම්මේ
නුඹ නිසයි
සොදුරියේ.......
ඉතින් ඈවිදින් මගෙ කුටියට
වෑතිර සයනේ
ආදරෙන් හිස සිඹ,
සනසවන් මගේ මුළු රෑයම
සිහින දෙව්ලියේ.............
No comments:
Post a Comment