
සියපතක රෑදි
දිය බිදුව සේ.............
තණ අග රෑදි
පිනි බිදුව සේ..............
අවිනිශ්චිත ලෝකයේ
තවත් එක් අවිනිශ්චිත දෙයක් වී නම්
හෙට දවස...........
නොදනිමි මා වෙනුවෙන්
එය එලඹේද නො එලඹේද යන වග........
මන්ද යත්,
අස්ථිර වු ලෝකයේ
ජිවිතයද අස්ථිර නිසාවෙන්...........
No comments:
Post a Comment