
කොහේදෝ ඉදන් ආපු
සීතලම සීතල සුළ0 රෑල්ල,
වෙනදටත් වඩා
කරදර කර කර
දෑවටෙනකොට මගේ වටේම..........
නිකමටවත් හිතුවෙ නෑ
ඔයා ඈවිත් වග.......
මගේ කුටියටත්,
අහන්නෙවත් නෑතිව මගෙන්.........
ඈවිදින් වගේ මීදුම් පටලයක්
බොද වෙලා..........
ඉතින්,
සිදු වුණා කියන්නට මට
"මතු සම්බන්ධයි" කියලා
තුරුලු වෙලා හිටිය
ලස්සනම ලස්සන
හීනයට..............
ලස්සනම ලස්සන
ReplyDeleteහීනය මොකක්ද දන්නේ නෑ....
Gr8 work appreciate that...
keep it up dr...
thank u pasi .thanks a lot dr..............
ReplyDeleteඅනේ හීන ගෑන අහන්න එපා ඉතින්........
සෑබෑ කරගන්න මගෙ ජීවිතේ කොච්චර හීන තියනවද pasi .........
ehemada? ehenam mama ahanne natuwa innam..
ReplyDelete......... :)
ReplyDeleteතුරුලු වෙලා හිටිය
ReplyDeleteලස්සනම ලස්සන
හීනය.........
mmmm ekanam lassana hinayak thamai nisha
mokadda dilu oya dakka hinaya..............
ReplyDelete