Saturday, August 28, 2010

අරුණෝදය........


කොහේදෝ ඉදන් ආපු
සීතලම සීතල සුළ0 රෑල්ල,
වෙනදටත් වඩා
කරදර කර කර
දෑවටෙනකොට මගේ වටේම..........
නිකමටවත් හිතුවෙ නෑ
ඔයා ඈවිත් වග.......
මගේ කුටියටත්,
අහන්නෙවත් නෑතිව මගෙන්.........
ඈවිදින් වගේ මීදුම් පටලයක්
බොද වෙලා..........
ඉතින්,
සිදු වුණා කියන්නට මට
"මතු සම්බන්ධයි" කියලා
තුරුලු වෙලා හිටිය
ලස්සනම ලස්සන
හීනයට..............

6 comments:

  1. ලස්සනම ලස්සන
    හීනය මොකක්ද දන්නේ නෑ....
    Gr8 work appreciate that...
    keep it up dr...

    ReplyDelete
  2. thank u pasi .thanks a lot dr..............
    අනේ හීන ගෑන අහන්න එපා ඉතින්........
    සෑබෑ කරගන්න මගෙ ජීවිතේ කොච්චර හීන තියනවද pasi .........

    ReplyDelete
  3. ehemada? ehenam mama ahanne natuwa innam..

    ReplyDelete
  4. තුරුලු වෙලා හිටිය
    ලස්සනම ලස්සන
    හීනය.........
    mmmm ekanam lassana hinayak thamai nisha

    ReplyDelete
  5. mokadda dilu oya dakka hinaya..............

    ReplyDelete