
උණුහුමට මෑදි වෙලා
අම්මගේ තාත්තගෙයි......
තවමත් ලෝකයට හරි හෑටි
විවර නොවු මනසකින්
එබිකම් කරන............
තෙරක් නොපෙනෙන අහස් කුසට
පෙම් කරනා....
වරම් ලබෙන තුරු
නිදහස සොයා යන්නට......
බලා හිදිමි මම......
තටු ලෑබු මුත්
තවමත් ඉගිලෙන්න වෙරදන..........
දගම දග
පුOචි කිරිල්ලියක් මO........
No comments:
Post a Comment