Saturday, August 28, 2010

අරුණෝදය........


කොහේදෝ ඉදන් ආපු
සීතලම සීතල සුළ0 රෑල්ල,
වෙනදටත් වඩා
කරදර කර කර
දෑවටෙනකොට මගේ වටේම..........
නිකමටවත් හිතුවෙ නෑ
ඔයා ඈවිත් වග.......
මගේ කුටියටත්,
අහන්නෙවත් නෑතිව මගෙන්.........
ඈවිදින් වගේ මීදුම් පටලයක්
බොද වෙලා..........
ඉතින්,
සිදු වුණා කියන්නට මට
"මතු සම්බන්ධයි" කියලා
තුරුලු වෙලා හිටිය
ලස්සනම ලස්සන
හීනයට..............

Sunday, August 22, 2010

සෙවණෑල්ල..........


නිහඩ මාවතේ
තනිව ඈවිද යන මට
හිතාගන්න බෑරි තරමට ල0 වෙලා.......
දෑනෙනවා හිතට,
කවුරු නෑතත්
ඔයා ම0 ලග බව..........
ජීවිතේ පුරාවටම
මාව දාල යන්නෙ නෑති බව,
හිතෙනවා වෙලාවකට මට
අහන්න,
"ඈයි මගේ පස්සෙන් එන්නෙ ?" කියලා
ඒත්,
එන්න එපා කියන්නෙ නෑ ම0......
ඒ,
මගේ ජීවිතේ පුරාවටම
ම0 ලගින් ඉන්න අයගෙන්
ඔයත් එක්කෙනෙක් නිසා............

Saturday, August 21, 2010

සීතල යුද්ධය............

පාට සරු0ගලයක් අරන්
නියර දිගේ දුවන්න.........
ඒ සරු0ගලය උඩ යන හෑටි බලලා
අත් පොඩි තලන්න,
වෙලේ වක්කඩට බෑහෑලා
තිත්ත පෑටව් අල්ලන්න.........
අනේ,
මේ හමදේම වහගෙන
ටියුෂන් පන්ති,
5 වසෙරෙ පු0චි න0ගිලා මල්ලිලා
සෑරසෙන්නෙ පු0චි පහේ යුද්ධයකට
සීතල යුද්ධයක්............
ඒත් දවසක ඔයාලම
තේරුම් ගනිවි
ඒක ලොකු කඩඉමක් බව,
ඉතින්,
අක්කිගෙන් සුබ පෑතුම්
ලක් දෙරණේ පු0චි සේනාවට
මේ දිනන්නට
මේ සීතල යුද්ධය............

Saturday, August 14, 2010

ජිවිතය..................


පතනා දේ නොලෑබෙනා මුත්
ආශාවන් පොදි බෑදන්..........
මහා දුර ගමනක් යන්නට
සෑරසේවි
මාත් නුඹ එක්ක.........
ල0 උනත්
නිතර තනි කර දමා
පාලුවේ මා........
මුව පුරා සිනසී විටෙක
උරුම කරගත් දුක
අත් පොඩි අතරෙ හ0ගාන
ඈයිද මේ............
පු0චි මගේ හිත
තේරුම් ගන්නට වෙර දරන,
තවත් එක් ඉසව්වක් විය
ජිවිතය..........

Tuesday, August 10, 2010

හසරෑල්...........


අවරගිරින් බෑස යන
හිරු කිරණ...........
මුඩු පෑහෑ ගත් අහස් ගෑබ
හඩවාවි නම්
නුඹව............
නෙත් විලම කලඹවා
කදුලු පොකුරු
හෙලයි නම් බිමට.....
දෙන්න පු0න්චි ඉඩක් ඔහුටත්
රෑදෙන්නට දිවිය පුරාවට
සත්තයි ඒවි ඔහු
සොයාගෙන නුඹව...........

Wednesday, August 4, 2010

මO........


උණුහුමට මෑදි වෙලා
අම්මගේ තාත්තගෙයි......
තවමත් ලෝකයට හරි හෑටි
විවර නොවු මනසකින්
එබිකම් කරන............
තෙරක් නොපෙනෙන අහස් කුසට
පෙම් කරනා....
වරම් ලබෙන තුරු
නිදහස සොයා යන්නට......
බලා හිදිමි මම......
තටු ලෑබු මුත්
තවමත් ඉගිලෙන්න වෙරදන..........
දගම දග
පුOචි කිරිල්ලියක් මO........

Tuesday, August 3, 2010

හෙට.............


සියපතක රෑදි
දිය බිදුව සේ.............
තණ අග රෑදි
පිනි බිදුව සේ..............
අවිනිශ්චිත ලෝකයේ
තවත් එක් අවිනිශ්චිත දෙයක් වී නම්
හෙට දවස...........
නොදනිමි මා වෙනුවෙන්
එය එලඹේද නො එලඹේද යන වග........
මන්ද යත්,
අස්ථිර වු ලෝකයේ
ජිවිතයද අස්ථිර නිසාවෙන්...........

Sunday, August 1, 2010

සිහින දෙව්ලියේ.............


විඩාපත් නෙත් දෑල
සෙව්වත් නුඹව.........
නුඹට තුරුළු වී
තව තවත්,
හොයන්නට නුඹේ උණුසුම
නෑ අවෙ තාමත්.....
අමනාප වීලාද මා එක්ක..........
දොර පියන් හෑරදෑම්මේ
නුඹ නිසයි
සොදුරියේ.......
ඉතින් ඈවිදින් මගෙ කුටියට
වෑතිර සයනේ
ආදරෙන් හිස සිඹ,
සනසවන් මගේ මුළු රෑයම
සිහින දෙව්ලියේ.............