Friday, May 27, 2011

හුළග මුමුණපු ගීතය...................


අනේ මන්දා........
කියාගන්න බෑරි තරම් රිදුම් දෙන
ලෝකෙටම ඈහෙන්න කෑගහලා
කියලා අඩන්න පුලුවන්
වේදනාවක් හිතේ දරන්
අඩි පාර දිගේ එනකොට
ඈහුණා දවසක්
හුළග මුමුණපු ගීතය
ඒක රහසක්.........
ලස්සනයි...
හරියට ජීවිතේ වගේ....
ගොඩක් දේ නොතේරුනත්
දෑනුනා එක දෙයක්.......
කිව්වා හුළග මට
පාවෙලා යන්න කියලා නිදහසේ.......
අනේ......
ඒත් කොහොමද පාවෙලා යන්නෙ.........
කියා දෙන්න කවුරු හරි මට...
බයයි අතරමං වෙයි කියලා
ගෙදර එන්න පාර හොයගන්න බෑරි වුනොත්.....
අම්මා හොයයි මාව

හ්ම්.......

හුළග දන්නෙ නෑ මේවා.........