
ඈත සිතිජයට
රුවල් විදා ඈදෙනා
පු0චි රුවල් නෞකාව...........
අඹු දරුවන් රකින්නට
දියඹට යන අප්පච්චි වසා,
කෑන්දන් ඒවි අදුර..........
පදුරු අතරින් ඈදෙනා
ගොරහෑඩි රෑහෑයි නදට බිය වී
කුරුලු පෑටවුන්
පලායන නිමේෂයේ........
බෑස යන හිරුට ඉඩ දී
අවසර ලද ඈසිල්ලේ,
නෑගෙන සද කුමරු දෙස බලා..........
නියගලා මලෙන්
පාට හොරෙන්ම අරන් හෑඩ වෙවී.........
ලෑජ්ජාවෙන් රතු වුණු
නුඹේ දෙකොපුල්
සුන්දරයි සෑබවින්ම..........
හෙට දිනයේ
පතිකුලයට යන්නට සෑරසෙන
මනාළියක සේ..........
No comments:
Post a Comment