Friday, July 9, 2010

තාත්තේ..............

කලා පුරමින් පෑයු
සද මඩල..........
එකලු කලා අහස් ගෑබ
ඒ සිසි කෑන් දහර,
ආදරය වගේමයි
ඔබෙන් ලද........
තවමත් ආසයි දග කරන්නට
නුඹේ සුළගිල්ලේ එල්ලී
තාත්තේ..........
මහා සවියක් වුණා
ඔබ මගේ දිවියට.....
ඒ අභිමන් දොතින් ගන්නට
වරම් ලද
දියණියයි මා ඔබේ..............

No comments:

Post a Comment