Thursday, July 8, 2010

අම්මේ...........

කෙත් යාය පීරමින්
ඈදෙන සුළගේ පහස...........
පාර පෙන්නාවි
අරුණෝදයේ
විකසිත වන්න මල් කෑකුළකට........
එලෙසින්ම,
මග කිවුවා මට
නුඹේ උණුසුම.............
විකසිත වන්නට
ඔබේ ලොව තුල
දියණිය ලෙසින්...........
ඉතින් අවසරයි
නමදින්නට ඔබේ පායුග
මව්නි සදාදර.............

No comments:

Post a Comment