Monday, July 12, 2010

රාත්‍රිය......................

කාටත් හොරා ඈහෑරුණු
කුමුදු මල්.........
රහස් කියන්නට
සෑරසෙනා නිමේෂයේ...........
නිශාචර සියොත් කෑල
සරදම් රටා
මවද්දි...........
සුන්දරයි නුඹ............
දුහුල් වළා සළු පෑළද
නෙත් යුග සනසවන්නට...........
තරු එළියෙන්
පාර අසාගෙන .......
මගෙ ගෙපෑලටත් වඩිනු මෑන
නිසන්සල වු
රාත්‍රිය............

No comments:

Post a Comment