Saturday, August 21, 2010

සීතල යුද්ධය............

පාට සරු0ගලයක් අරන්
නියර දිගේ දුවන්න.........
ඒ සරු0ගලය උඩ යන හෑටි බලලා
අත් පොඩි තලන්න,
වෙලේ වක්කඩට බෑහෑලා
තිත්ත පෑටව් අල්ලන්න.........
අනේ,
මේ හමදේම වහගෙන
ටියුෂන් පන්ති,
5 වසෙරෙ පු0චි න0ගිලා මල්ලිලා
සෑරසෙන්නෙ පු0චි පහේ යුද්ධයකට
සීතල යුද්ධයක්............
ඒත් දවසක ඔයාලම
තේරුම් ගනිවි
ඒක ලොකු කඩඉමක් බව,
ඉතින්,
අක්කිගෙන් සුබ පෑතුම්
ලක් දෙරණේ පු0චි සේනාවට
මේ දිනන්නට
මේ සීතල යුද්ධය............

2 comments:

  1. සීතල යුද්ධයක්............
    ඒත් දවසක ඔයාලම
    තේරුම් ගනිවි
    ඒක ලොකු කඩඉමක් බව,

    ReplyDelete
  2. ow dilu eyela terum ganiwi...........

    ReplyDelete