
කොහේදෝ ඉදන් ආපු
සීතලම සීතල සුළ0 රෑල්ල,
වෙනදටත් වඩා
කරදර කර කර
දෑවටෙනකොට මගේ වටේම..........
නිකමටවත් හිතුවෙ නෑ
ඔයා ඈවිත් වග.......
මගේ කුටියටත්,
අහන්නෙවත් නෑතිව මගෙන්.........
ඈවිදින් වගේ මීදුම් පටලයක්
බොද වෙලා..........
ඉතින්,
සිදු වුණා කියන්නට මට
"මතු සම්බන්ධයි" කියලා
තුරුලු වෙලා හිටිය
ලස්සනම ලස්සන
හීනයට..............