Sunday, July 11, 2010

කදුල................

වස්සානයේ
ගිගුම් දෙන අහස් තලය
සාක්ෂි දරාවි
දිනෙක,
ඒ හදෙහි වු වේදනාව
නිමක් නෑති වු වග.................
දෝර ගලනා දුක,
වෑලදගෙන
දෝතින් තුරුලු කරන්..........
වෑටෙන්නට අර අදින
නෙත් අද්දර නළියනා.............
නුවන් යුග රිද්දවා
උල්පතක් සේ.............
දෙකොපුල් දිගේ රූටා හෑලෙන
අනවසරයෙන් මුත්
මගේ කම්මුල් සිඹින
නුඹම විය
කදුල................

1 comment: