Wednesday, July 7, 2010

නෙත් ඉම..........

දනිමි මම
දකින්නට වරම් ඈති වග,
ලෝකයම...........
පවසන නිසාවෙන්
මගෙ නෙත් යුග මටම.........
මුල පුරමි මේ ලෙසින්
තෙරක් නොපෙනෙන විශ්වයේ
පණ පොවන්නට පන්හින්දට,
අසුවන දේ වෙනුවෙන්
මගෙ නෙත් ඉමට...............

1 comment:

  1. මම මේක sun-glass 2kaදාගෙන කියෙවුවේ..... :P

    ReplyDelete