Sunday, September 26, 2010

ළමාවිය...................


පුංචිම පුංචි හීනයක
තවරලා ගොඩක් පාට.............
හෑඩ කරලා ලස්සනට
හෑඩ බලද්දි,
මතක් වුණා මටම..........
ගුත්තිලගෙ වීණා නදට
නෑටුවා වගේ සුරංගනාවියෝ.......
තාලයට පාද තියන්නට,
දෙපයේ බෑන්ද පාද සලඹට
හිතේ හෑටියට
කිංකිණි හඩ නංවන්න
අවසර දුන්නු
මගේ ළමාවිය.........
ඉතින් ආදරෙයි මං තාමත්
නොකියම ඈතට ඉගිලුනත්
ඒ සමනළ ලෝකයට.........

8 comments:

  1. කවුද ආස නැත්තේ ලමා කාලයට?යන්න පුලුවන්නම්,ඒත් බැහැනේ.ලස්සණ නිර්මාණයක් සහෝදරී

    ReplyDelete
  2. @ perum purana althaini -ow.a loke attatama lassanai..............thank u for ur comment dr..........

    ReplyDelete
  3. ඔව් පුබුදු මල්ලියා.අපේ ලමා කාලේ ගොඩක් ලස්සනයි.ආයිත් ඒ ලෝකෙට යන්න බෑරි වුනාට මතක සමරුම් අපි ගාව හෑමදාටම ඉතිරියි.............ස්තුතියි මල්ලියා ඔයාගේ අදහසට

    ReplyDelete
  4. a de apita karanna ba dilu.........eka tama atta.

    ReplyDelete
  5. බ්ලොග් ලොකයට අලුතින් තමයි බෝඩිංkaraya එකතු උනේ.අපි හමෝම අදරේ කරන ඒ පුංචි සමනළ ලෝකය ඔයා ලස්සනට මවල තියනව සහෝදරී. ඉතිං දවසක අපේ බොඩිමටත් ගොඩ වෙල යන්න එන්න.

    ReplyDelete
  6. niwaryanema ennam.ko oyalage boime link 1 ewannako................thank u comment kalata...............

    ReplyDelete