
පුංචිම පුංචි හීනයක
තවරලා ගොඩක් පාට.............
හෑඩ කරලා ලස්සනට
හෑඩ බලද්දි,
මතක් වුණා මටම..........
ගුත්තිලගෙ වීණා නදට
නෑටුවා වගේ සුරංගනාවියෝ.......
තාලයට පාද තියන්නට,
දෙපයේ බෑන්ද පාද සලඹට
හිතේ හෑටියට
කිංකිණි හඩ නංවන්න
අවසර දුන්නු
මගේ ළමාවිය.........
ඉතින් ආදරෙයි මං තාමත්
නොකියම ඈතට ඉගිලුනත්
ඒ සමනළ ලෝකයට.........